රෝහල සඳහා වෙබ් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් නිර්මාණය කිරීම

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ හිටපු රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතාගේ උපදෙස් පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව බෝවන රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැදිව රෝහල විසින් වෙබ් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් නිර්මාණය කිරීම ආරම්භ කරන ලදී.