සායන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම

වෛද්‍ය සනත් කෝපරහේවා මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ රාජගිරිය ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික සමාගමේ (RTT) නොමසුරු පරිත්‍යාගයෙන් 2023 අප්‍රේල් 23 වන දින ගෘහ භාණ්ඩ සහිත නවීකරණය කරන ලද සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී.  of April,2023.

දාහකයක් සවි කිරීම

ආසාදිත අපද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කිරීම සඳහා පහසුකමක අවශ්‍යතාවය හඳුනා ගත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ සහ මහජන සෞඛ්‍ය සේවා අතිරේක ලේකම් තුමියගේ සහයෙන් ලෝක බැංකුවේ ආධාර මත, දාහකයක් ස්ථාපනය කිරීම ආරම්භ කරන ලදී.